Tuesday, February 10, 2026
Follow Us
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර ඇත.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුකලා බවින් ඉවත් කර තිබේ.

එම ප්‍රදේශ පහතින් වේ….

93

(Aruna)