Sri Lanka Cricket has issued an ultimatum to its contracted players after eight of them failed a fitness test in Colombo.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.
බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා සඳහන් කර ඇත.
මෙරට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ට දෙහිවල සතුන්වත්ත ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ස්ථාන නැරඹීම සඳහා අවසර දිය නොහැකි බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක කියයි.
අවිස්සාවේල්ල රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත.
කොවිඩ් – 19 වෛරසය සමාජගතවීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය අනුව මෙරට තුළ වෛරසය සමාජගතවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
සංචාරකයන්ට අද (21 වැනිදා) පටන් රට විවෘත වීමත් සමග පළමු සංචාරක පිරිස රැගත් qr 668 ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට අද අලුයම 2.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා විය.
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Attorney General Dappula de Livera has advised the Secretary to the President that the MCC Compact & Programme Implementation Agreement & articles of Association of MCA are inconsistent with written laws and the Constitution, AG's Coordinating Officer said.
Sri Lankan Airlines yesterday said that it was in touch with health authorities after a meeting had been held on Monday between the senior management and several pilots after which it was learnt that one pilot who had attended was carrying the COVID-19 virus.
සයිප්‍රස්හි සිට පසුගිය සතියේ රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇත.
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ. එහෙයින් එම විෂය ධාරාව හදාරන සිසුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
ගෙවී ගිය දින 19 ඇතුළත රෝගීන් 11000ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව දිනකට 600කට වැඩි දෙනෙක් හඳුනා ගැනෙමින් පවතින හෙයින් තත්ත්වය බරපතල වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් කොවිඩ් -19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Page 499 of 767