Wednesday, December 24, 2025
Follow Us
Social and Equity

The Colombo High Court on 18 March will take up the case of the Central Bank bond scam against 10 suspects, including former Central Bank Governor Arjun Mahendran.

Social and Equity

Responding to a statement made by certain Tamil National Alliance (TNA) MPs that they were not ready to get COVID vaccine from Army hospitals, Army Commander Gen. Shavendra Silva stressed that no Sri Lankan would refuse to receive the vaccines from military hospitals whereas only non – nationals could do so.

Social and Equity

SSP Shani Abeysekera was transferred back to the Welikada prison hospital from the Colombo National Hospital yesterday.

Social and Equity

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අද(21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

Social and Equity

“ධම්මික පැණිය” නමින්ප්‍රචළිත වූ දේශීය ඖෂධය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කොවිඩ් – 19 මර්ධන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් එම දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳව ඔහු දිවයින පුඅවතපතට මෙසේ අදහස් පළකර තිබේ.

Social and Equity

Sri Lanka will receive sufficient doses of the COVID-19 vaccine for 27% of the population through the COVAX facility, with the World Health Organisation (WHO) expecting to communicate information on final Q1 and Q2 allocations on 22 February.

Social and Equity

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර හා පීඩා වලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත අද පැමිණියා. ඒ, විදේශ ගත වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේයි.

Social and Equity

විවාහ මංගලෝත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 50 දක්වා සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි උත්සව ශාලා හිමිකරුවෝ පවසති. මේ දිනවල හෝටල්වලට ඇති එකම සීමිත ආදායම් මාර්ගය වන විවාහ මංගලෝත්සවද සීමා කිරීම් හේතුවෙන් සම්පූර්ණයෙන් අත්හිටුවන තත්ත්වයක් උදා වී ඇතැයි මේ පිළිබඳව අරුණට අදහස් දැක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමුදිත චන්ද්‍රසිරි පැවසීය.

Social and Equity

අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක වේ.

Social and Equity

Home quarantine regulations are being grossly violated in some areas.

Social and Equity

භික්ෂූන් වහන්සේ ඇතුළුව අනෙකුත් ආගමික නායකයින්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට තීරණය කර ඇත. අද (20) දිනයේ සිට එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

Social and Equity

මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් අයහපත් ලකුණු හෙවත් අකුලසතා ලකුණු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, දෛනිකව සිදු වන මාරක රිය අනතුරු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්. ඊයේ දිනයේදී පමණක් මාරක රිය අනතුරු හේතුවෙන් මරණ 15 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Social and Equity

The decision to vaccinate former Sri Lanka cricketer Sanath Jayasuriya is being looked into.

Social and Equity

තවත් කොවිඩ් මරණ තුනක් ඊයේ (19) දින තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Social and Equity

Former Sri Lanka fast bowler Chaminda Vaas has been appointed as fast bowling coach for the upcoming West Indies tour, Sri Lanka Cricket said.

Social and Equity

The Right To Information (RTI) Commission has warned of legal action if the RTI Act is intentionally disregarded.

Social and Equity

දේශීය වශයෙන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා අමුද්‍රව්‍ය රට තුළ ඇතත් ඒවා සපයා ගැනීමට ඇති නීතිමය බාධා නිසා එම භාණ්ඩ නිෂ්පාදනයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වේවැල් භාණ්ඩ නිෂ්පාදකයයෝ පවසති.

Social and Equity

An earthquake measuring 4 on the richter scale was reported today about 28km south in the sea from Paanama, a senior official of the Seismic Data And Tsunami Alert Centre (SDTAC) said.