Monday, June 21, 2021
Follow Us
මෙරට කොවිඩ් මරණ 1000 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)