Friday, March 27, 2026
Follow Us
Social and Equity

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරගය රාත්‍රී 8 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

Social and Equity

Former MP and actress Upeksha Swarnamali, who was arrested in connection with an accident, has been released on police bail.

Social and Equity

අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු මීට සුලු වේලාවකට පෙර සිදු කෙරිණි.

Social and Equity

ළමා ශ්‍රමය වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්ක ලෙස කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හදුනා ගෙන ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වතුකරය ආශ්‍රිතව ද කම්කරු නිලධාරීන් යොදවා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම් සිදුකරන බවයි.

Social and Equity

උපේක්ෂාගේ රියේ ගැටුණු තරුණයා රෝහලට

Social and Equity

මෙරට දැනට වාර්තා වී තිබෙන කොරෝනා ආසාදිත මරණ වලින් බහුතරය කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් පිරිස් බව අනාවරණය වී තිබේ.

Social and Equity

ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සංගම් ඉදිරිපත් කළ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Social and Equity

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ඇමෙරිකාවේ නිෂ්පාදිත ”ෆයිසර්” එන්නත් මාත්‍රා තවත් තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

Social and Equity

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට සාමාජිකත්ව මුදල් ලෙස වාර්ෂිකව ලැබෙන රුපියල් මිලියන 120ක මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියකින් තොරව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Social and Equity

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හෝටල් සේවකයන් දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින අතර ඒ පිළිබඳව රට පුරා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරත වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Social and Equity

The Railways Department has decided to operate one train service from Kankesanthurai to Vavuniya on the Northern line after 72 days from tomorrow, the Sri Lanka Station Masters' Union (SLSMU) said.

Social and Equity

වාර්ෂිකව ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් පසු මෙරට පරිසරයට බැහැර කෙරෙන බව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී හෙළිකර තිබේ.

Social and Equity

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්ස තරගය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

Social and Equity

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එම තරගය රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.

Social and Equity

කාබනික පොහොර නිෂ්පාදනයට අත් පොතක් හදුන්වා දෙයි

Social and Equity

ජූලි 24වනදා කොවිඩ් මරණ 45ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව්ව පැවැත්වෙන දෙවන දිනය අදයි. ජිම්නාස්ටික් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිල්කා ගෙහානි ද සිල්වා අද ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. ඇය සහභාගීවන එම ඉසව්ව මේ වන විට ආරම්භ වී තිබෙනවා.