Friday, March 27, 2026
Follow Us
Social and Equity

The new Chairman of Litro Gas Theshara Jayasinghe says his company has sufficient gas stocks to ensure an uninterrupted supply until the end of August.

Social and Equity

දැනට සිරගතවී සිටින කලාකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමව ලබාදීම සඳහා කළා ක්ෂේත්‍රයේ සියලු අංශ එකතු කිරීම සඳහා දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

Social and Equity

ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.

Social and Equity

A Spot Tender called by the Ceylon Petroleum Corporation (CPC) to secure 700,000 barrels of crude oil, which was closed yesterday (28) had failed to attract bidders, 'Sri Lanka Mirror' learns.

Social and Equity

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය

Social and Equity

මුඛ පිළිකා වැඩිම රටවල් අතර ලංකාවට දෙවැනි තැන

Social and Equity

The Supreme Court yesterday re-fixed for today (28), the hearing into several Special Determination (SD) petitions filed challenging the constitutionality of the Finance Bill.

Social and Equity

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

Social and Equity

කොවැක්ස් පහසුකම් යටතේ ලැබීමට තිබූ එන්නත් ඇවිල්ලා නෑ

Social and Equity

රෝහල් සහ සෞඛ්‍ය ආයතන සියයක අද දහවල් 12 සිට 01 දක්වා කාලය තුල විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.

Social and Equity

In what appeared to be a breakthrough in the production of medical items, the government will fully depend on locally manufactured saline and other related liquid used in healthcare from September 1 ,2021 onwards , a move that will save US$ 5 million spent otherwise for imports annually, Daily Mirror learns .

Social and Equity

ඉන්ධන නැතිවීම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් නෑ

Social and Equity

මාර්ගෝපදේශකයාගේ සියලු තොරතුරු QR කෝඩ් එකෙන්

Social and Equity

The 600,000 people, above the age of 30 years, who received the first dose of Astrazeneca, but who have not received the second doses are vulnerable to the rapidly spreading Delta variant in the country, a leading health expert told Daily Mirror yesterday.

Social and Equity

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Social and Equity

චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා. එම එන්නත් සහ සිරින්ජර් තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 ක් මගින්.

Social and Equity

පිහිනුම් ශූර මැතිව් අබේසිංහ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය නිදහස්ආර පිහිනුම් ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද එක්වනවා.