The Thalangama Police launched investigation after a 36-year-old man has died while being treated at a Spa at Thalawathugoda in Thalangama yesterday.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් අගෝස්තු 2 වැනිදා සිට දැනට සිදුකරන වෘත්තිය ක‍්‍රියාමාර්ග දැඩි කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස ක්‍රිකට් තරග 15කින් 13ක් පරාජය වී සිටියදී ජයග්‍රාහී මාවත කරා පිවිසි ශ්‍රී ලංකාව ඊයේ (28 වැනිදා) ආර්. ප්‍රේමදාස පිටියේදී ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
More than 17,000 video clips and photographs related to child phonography have been uploaded to the cyberspace from Sri Lanka through various devices since June 17 to July 28 this year.
ජූලි 27වනදා කොවිඩ් මරණ 63ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (29) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2370ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (28) නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, එහි දෙවැනි ස්ථානය ලබා ගැනීමට වනිඳු හසරංගට හැකිව තිබෙනවා.
රත්නපුරේ පතලයකින් රුපියල් කෝටි දෙදාහක් වටිනා මැණිකක් හමු වී තිබෙන කතාව ගොඩක් අයට අහන්න ලැබෙන්න ඇතිනේ. ඇතැම් වාර්තා අනුව මැණික ඒ තරම්ම වටින්නේ නැහැ. ලිපිය ඉදිරියට ගෙන යාමේ අරමුණ පමණක් පෙරදැරිව මේ මැණික ඇත්තටම රුපියල් කෝටි දෙදාහක් වටිනවා කියලා අපි උපකල්පනය කරමු. අපට සාකච්ඡාවට බඳුන් කරන්න අවශ්‍ය අදහස් බොහොමයක්ම ඉදිරිපත්ව තිබුණේ එම උපකල්පනය මත පදනම්වයි.
The Epidemiology Unit states that 72.3% of Sri Lankans over the age of 30 have received the first dose of a COVID-19 vaccine, while 17% of Sri Lankans over the age of 30 have received both doses of a vaccine.
ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇති බව වාර්තා වනවා.
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසෙනවා. ඇය සහභාගී වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 7 යි 19 ට ආරම්භ වීමට නියමිතයි.
ඊයේ (28) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1940ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිසට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට හැකි ක්‍රමවේදයක් සකසන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේවනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඉන් වෛරස් කාණ්ඩ 02 සහ 03, ප්‍රදේශ රැසක වැඩිවශයෙන් සංසරණය වන බවයි එහිදී හෙළිවී ඇත්තේ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කෘතිම ලෙස ඉහළ දැමීමට මැදිහත් වන නාඩි වෙළදුන්ට එළවළු තොග ලබා දීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කර ඇති බව එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පවසනවා. එසේ නොමැතිව නාඩි වෙළදුන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ.
ළමා මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
Page 386 of 744