Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් මරණ 12,000 ට ආසන්නයි

තවත් කොවිඩ් මරණ 121ක් වාර්තා වෙයි


තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

තහවුරු කර ඇති එම මරණ 121ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළගොස් ඇත.

(Aruna)