Sunday, March 29, 2026
Follow Us
සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

කටුනායකට විශේෂ ගුවන් යානයක්


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් තොගයක් අද (18) අලුයම මෙරටට ගෙනවිත් තිබේ.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එන්නත් මාත්‍රා මිලියන 4ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනවිත් තිබේ

(Aruna)