හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටින අතර තුර අභිරහස් ලෙස මිය ගිය දැරියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් හට තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව ඔහුගේ නිල නිවසේඉදී අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.
සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 99.93%ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිකම ඇති තම සමාගම විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වළක්වන ලෙස ඉල්ලා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයේ නඩු පවරා තිබේ. 286/21 දරණ රිට් පෙත්සම 2021.06.04 දින පවරමින් ලිට්රෝ ගෑස් සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ තමන්ගේ අන්තර්ජාතික මට්ටමේ විගණකවරුන් වන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් යන ජාත්‍යන්තර ආයතනයට තම ආයතනය විගණනය කිරීම පැවරීමට සමාගම තීරණය කර ඇති බවත්, විගණකාධිපතිවරයාට තම සමාගම විගණනය කිරීමට අයිතියක් නොමැති බවත් ය. (අදාල පෙත්සම පහතින්.)
The Police Special Task Force (STF) raided a large scale fuel pilferage racket carried out at the Central Expressway which is currently under construction.
ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2460ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි හට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධවයි. ඊයේ පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් රාජගිරිය ගුවන් පාලම අසලදී එකිනෙක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.
නොවළැක්විය හැකි හේතුවක් නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඊයේ (29 වෙනිදා) සිට දින පහක් යනතුරු කිසිදු ආකාරයක කොවිඩ් ප්‍රතිදේහජනක එන්නත් කිරීමක් සිදුනොකරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු රෝගය පිළිබඳ ජනතාව තුළ තිබූ අවදානය ගිලිහුනාදැයි සැකයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, මේවනවිට දිගින් දිගටම ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන්.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Sri Lanka won the third and final T20I of the three-match T20I series against India by seven wickets and clinched the series 2-1 on Thursday.
Page 385 of 744