Tuesday, September 29, 2026
Follow Us
වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට !!

හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වෑකඳවල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව සඳහන්.

(LNW)