එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
අද එන්නත්කරණ ලබාදෙන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න…
(Aruna)