Sunday, March 29, 2026
Follow Us
කොළඹ පෞද්ගලික රෝහලකින් අත්බෝම්බයක් හමුවෙයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා. අදාල රෝහලේ පළමු මහලේ නාන කාමරයක තිබි මෙම අත් බෝම්බය හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

(Neth)