Friday, March 27, 2026
Follow Us
Social and Equity

කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Social and Equity

Sri Lanka’s health system has been exhausted as almost all hospitals have run out of beds to treat the rising number of patients infected with the Delta variant of the COVID-19, the Daily Mirror learns.

Social and Equity

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ තිබුණි.

Social and Equity

පුරාවස්තු සොයා කැණීම්කල පුද්ගලයින් 06 දෙනෙකු සුරියවැව මහගල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුරියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

Social and Equity

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. කෙසේ වෙතත් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

Social and Equity

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 14ක් ජූලි අවසානයට පෙර

Social and Equity

ගුරු සංගම් කොවිඩ් පැතිරීම අවදානමට ලක් කරලා

Social and Equity

රිය අනතුරු වැඩිවීමට හේතුව මෙන්න

Social and Equity

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර අද (23) ආරම්භ කෙරිණි.

Social and Equity

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.

Social and Equity

නිරිත දිග මෝසම ගැන නිවේදනයක්

Social and Equity

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.

Social and Equity

‌‌ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක දහයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

මෙරට කොවිඩ් රෝගීන් 290000 ඉක්මවයි

Social and Equity

අවසන් රන්දෝලිය ජන සහභාගීත්වයෙන් තොරව වීදි සරයි

Social and Equity

මෙරටින් දෛනිකව ‍කොවිඩ් ආසාදිත දරුවන් 5දෙනෙකු වැඩි පිරිසක් වාර්තා වන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

Social and Equity

Avant Garde Chairman, Nissanka Senadhipathi was prevented from entering the Presidential Secretariat yesterday by a group of protestors who were staging a protest outside.

Social and Equity

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිව්චැටල් වතුයායේ ග්‍රාමසේවා වසම් දෙකකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු හමු වීමත් සමග එම ග්‍රාමසේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.