කොවිඩ් වසංගතයට අදාළ තීන්දු තීරණ තවදුරටත් ගනු ලබන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ සිසුන් කඩිනමින් සේවයට බදවා ගන්නා ලෙසට සිදුකරන ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට බාධා මතුව තිබෙනවා.
වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ. ප්‍රීමා සමාගම විසින් පසුගියදා පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 12 කින් ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම හිඟය උද්ගත වී ඇති බව සඳහන්.
ඊයේ (04) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3333 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා රෝග ලක්ෂණ ඇති වූ වහාම බොහෝ දෙනා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අතර රෝගය වැළඳුන මුල් අවස්ථාවේම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය රෝගියාගේ ජීවිතයට වුවද අයහපත් ලෙස බලපෑ හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අවධාරණය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අඛණ්ඩව 04 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී තිබෙනවා.
කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට දකුනු අප්‍රිකානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
අඛණ්ඩව 03 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී තිබෙනවා.
ආනයන තවදුරටත් සීමා කිරීමට සිදුවුවහොත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයද කඩාවැටීමට ලක් වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයද පවසනවා.
විදේශ රටවලින් ගෙන්වන ලොකු ළුෑණු සඳහා දැනට පනවා ඇති ශත 25 බද්ද කඩිනමින් ඉවත් කර දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. ගොවීන් පවසන්නේ දේශීය ලොකු ළුෑණු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
Page 390 of 767