පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Muslims in Sri Lanka will celebrate the Eid-ul-Fitr on Friday (14) as the crescent for the new month was not sighted yesterday , the Colombo Grand Mosque announced yesterday.
Number of those infected is expected to reach its peak in two weeks More PCR tests will reveal a staggering number of infections Travel restrictions between provinces will not do. We need tighter restrictions
කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් ඊයේ (12) සිට දේවාලය වසා දමා තිබේ.
Health authorities yesterday stated that the UK B117 variant was found to be the prevalent variant during the third wave of COVID-19 but did not eliminate the risk of the Indian variant spreading in society.
The State Ministry of Primary Healthcare, Epidemics and COVID Disease Control yesterday stated that 17% of all symptomatic patients require oxygen treatment and, of them, between 4% and 5% of the patients are directed to intensive care units (ICU).
Since the Sri Lanka Army took over the printing of drivers' licenses from January 1 this year, the Army has been able to save nearly Rs. 219 million revenue for the Government within four months period.
AB සහ B යන කාණ්ඩවලට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බවක් ඉන්දියානු පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
කොවිඩ් ආසාදිත අවදානමක් නැති රෝගීන්ට නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Pain and headache among the side effects listed for the Sinopharm and Sputnik vaccines, in guidelines on the use of the vaccines published by the Ministry of Health.
බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම අද(11) දින මේ වනවිට මධ්‍යස්ථාන 44 කදී සිදු කෙරේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
A total of 50,493 Sri Lankans were administered with the first dose of the Sinopharm vaccine within today.
People from the same family are not required to wear a face mask in a private vehicle, the Health Promotion Bureau said yesterday.
The Disaster Preparedness and Response Division of the Health Ministry said yesterday that seven percent of PCR tests carried out in the first week of May had returned positive.
කළුතර දිස්ත්‍රික්කයේ හා මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
Page 391 of 709