Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් මරණ 10,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 184ක් වාර්තා වෙයි


තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 184ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 87 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතරට අයත් වෙයි.

(Aruna)