Friday, February 06, 2026
Follow Us
Social and Equity

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කළා.

Social and Equity

කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා කිසිදු මාධ්‍යයකට නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයට දැනුම්දී ඇත.

Social and Equity

ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට බේකරි හිමියෝ සඳහන් කරති. දැනටත් බේකරි හිමියන්ට අවශ්‍ය තිරිඟු පිටි ප්‍රමාණය ප්‍රීමා සමාගම ලබානොදෙන බවත්,මේ නිසා බේකරි හිමියන් නිෂ්පාදන කටයුතු කිරීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු පවසයි.

Social and Equity

බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි කඩිනමින් තහනම් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (5 වැනිදා) නියෝග කළේය.

Social and Equity

කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

පසුගියදා ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් මල්ලක් මොරටුව අඟුලාන වෙරළ තීරයට අද උදෑසන (4 වැනිදා) ගොඩ ගසා තිබුණි.

Social and Equity

අතුරු හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තියවේදීන් ඊයේ (05 වැනිදා) පෙරවරුවේ සිට ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවැරුම හේතුවෙන් රෝහල්වල කටයුතු අඩාළව තිබුණු අතර රෝගීහු පීඩාවට පත්ව සිටියහ.

Social and Equity

The Supreme Court yesterday announced that it will resume normal sittings from today, in keeping with the Revised New Health Guidelines, issued by the Directorgeneral of Health.

Social and Equity

සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනික කොවිඩ් මරණ අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසයි.

Social and Equity

The trade union action launched by several trade unions linked to health sector today, could make things related to COVID-19 worse in the country leaving health services in a fix, the Health authorities pointed out.

Social and Equity

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26000ක තොගයක් අද අලුයම 5.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවී තිබේ.

Social and Equity

වයස අවුරුදු 15ක දැරියක අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය කුමක්ද යන්න අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

Social and Equity

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට හඳුනා ගත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

Social and Equity

ජූලි 4වනදා කොවිඩ් මරණ 45ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1262ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

හෙද සේවාවට ලබාදෙන උසස්වීම් හා අනෙකුත් සේවා තත්ත්වයන් සමාන්තර සේවාවන් වන අතුරු වෛද්‍ය සේවා සහ පරිපූරක වෛද්‍ය සේවාවටද ලබාදෙන ලෙස සඳහන් කරමින් අද (05දා) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.

Social and Equity

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බි්‍රස්ටල්හීදි අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.