Monday, November 10, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ 10689ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 185ක්


තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 102 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය.

(Aruna)