මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11200 ඉක්මවයි
සැප්තැම්බර් 11 වනදා කොවිඩ් මරණ 144ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 11296ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ 144න් 77දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 67දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
(Aruna)