ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4602ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Sri Lanka’s Covid Test Positivity Rate (TPR) remains at 15.8 percent, according to the weekly situation report put out by the World Health Organization (WHO) on August 20.
Chief of Staff to Prime Minister Mahinda Rajapaksa, Yoshitha Rajapaksa has denied rumors that he slapped musician and songwriter Iraj Weeraratne, which is why Iraj submitted his resignation as director of the National Youth Services Council (NYSC).
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කර තිබේ.
Another two million doses of Sinopharm vaccines will arrive in Sri Lanka tomorrow (28), the Chinese Embassy in Sri Lanka said.
තවත් කොවිඩ් මරණ 198 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.
මේ වන විට වෙළඳපොලේ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරනවා.
The price of a kilo of sugar has gone up to Rs.210 this week, from the previous week’s Rs. 160.
Shortage of essential food items is being forecast by the private sector due to multiple issues, including the foreign exchange crisis and the Government’s mismanagement.
Heavy rains exceeding 100 mm is expected in some parts of the country because of an unusual activation of South West Monsoon conditions over the country, Department of Meteorology said today.
Musician Iraj Weeraratne, who was appointed as director of the National Youth Services Council (NYSC), has resigned from the post.
Page 371 of 744