Thursday, September 25, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ 13,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 23ක්


තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (17) දින තහවුරු කර ඇති එම මරණ 23ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,507ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 10ක් සහ පිරිමි පුද්ගලයින් 13ක් අයත්ය.

(Aruna)