Monday, August 11, 2025
Follow Us
Social and Equity

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතයි.

Social and Equity

ඉෂාදි අමන්දා මහත්මිය 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ පළමු අනුශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

Social and Equity

නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (27) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පෙරේදා (25) නියෝග කළාය.

Social and Equity

ඡන්දහිමි නාම ලේඛනයට සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ කොමිසන් සභාවේ අරමුණ බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ ) රසික පීරිස් මහතා පවසයි.

Social and Equity

ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බැවින් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමු වී විශේෂ සාකච්ඡා කර තිබේ.

Social and Equity

The 26th ASEAN Regional Forum (ARF) Heads of Defence Universities, Colleges, and Institutions Meeting (HDUCIM) hosted by the General Sir John Kotelawela Defence University (KDU) was held from 22-25 January 2025 at Galle Face Hotel.

Social and Equity

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ  පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.

Social and Equity

වත්මන් ආණ්ඩුව ආරම්භ කළ "Clean Sri lanka" වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අගමැතිතුමිය මේ බව සදහන් කළාය.

Social and Equity

The Ministry of Defence conducted another awareness programme recently to raise awareness and educate the ministry staffers about the "Clean Sri Lanka" project. This initiative, spearheaded by the government on the president's directions, aims to address key socio-economic challenges, including alleviating rural poverty, promoting digitalization, and combating corruption.

Social and Equity

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අද (29) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

Social and Equity

මෙරට සෞඛ්‍ය සේවාවේ වසංගත රෝග පාලනය සහ වැළැක්වීම සදහා පුමඛ කාර්යභාරයක් සිදු කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිතව ඇති වසංගත රෝග විද්‍යා අංශයේ සේවා කටයුතු ශක්තිමත් කරමින් ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට මෙන් ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

Social and Equity

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි - මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත.

Social and Equity

නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස්’ නැරඹුම් මධ්‍යස්ථානය පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

Social and Equity

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කිරීම පසුගියදා  ආරම්භ කෙරිණි.

Social and Equity

මහජනතාවට සේවා සහපයන මෝටර්රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ,ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.

Social and Equity

2024 දෙසැම්බර් 4 සිට 7 දක්වා Brunei Darussalam හි පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් ලබා තිබේ.

Social and Equity

මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.