ත්‍රස්ත ප්‍රහාරයක අවධානම සම්බන්ධයෙන් විදෙස් බුද්ධි සේවාවක් මඟින් පසුගිය අප්‍රේල් 04 වැනිදා ලබා දී තිබූ බුද්ධි තොරතුර තමන් වෙත සති පතා ලබා දෙන වාර්තාවේ එම තොරතුර අඩංගු නොකළේ ඇයිද යන ප්‍රශ්නය මතු වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (6) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පවසයි.
තමන් සිදුකළ විමර්ශන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය අවම කිරීමේ හැකියාවක් තිබූ බව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පවසනවා.
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (06) පෙනී සිටීමට නියමිතය.
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රට තුළ නැගෙන බලවේගය දැක තක්කඩි ලෙසින් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර පෙරට ගෙන ඉදිරියට පැමිණ ප්‍රශ්නය වෙනතකට හැරවීමට උත්සාහ දරන බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමිට චෝදනා කරයි.
The Easter Sunday bombing could not be averted due to systemic failures within the security establishment, caused by lack of communication and coordination between different agencies tasked with national security, as well as a lackadaisical attitude towards security by the political leadership, two top officials told a Parliamentary Committee yesterday.
ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, රටේ දේශපාලන ආර්ථික අධ්‍යාපන සමාජ සහ සංස්කෘතික අංශයන්හි උන්නතිය උදෙසා කරුණු පහළොවක් යටතේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් අද (6 දා) විශේෂ ප‍්‍රකාශයක් රට හමුවේ තැබීමට නියමිතය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ ආසනයේ විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කිරීමට විහාරාධිපති හිමිවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.
Sri Lanka ’s unemployment rate marginally increased with youth and female’s unemployment was higher than that of men, finance ministry data showed
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය ඊයේ (05) තීරණය කළේය.
Muslims in Sri Lanka would celebrate Ramazan festival today as the new moon was sighted, the Colombo Grand Mosque announced yesterday.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
Holding a special discussion in Kandy today, the Maha Sangha representing the three Nikayas expressed disappointment over the resignation of Muslim ministers and informed them to accept their own responsibilities and fulfil duties to serve the people of the country.
The Council of Priests of the Roman Catholic Colombo Archdiocese has condemned the Twitter message circulated by Finance Minister Mangala Samaraweera against Archbishop Malcolm Cardinal Ranjith’s visit to Ven. Athuraliye Rathana Thera in Kandy.
Chief Justice Jayantha Jayasuriya has decided to appoint a seven-judge bench to consider several Fundamental Rights (FR) petitions filed with regard to the Easter Sunday attacks.
අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පවසයි.
Page 730 of 738