Sunday, February 22, 2026
Follow Us
බදුල්ලේ තවත් ගින්නක්

බදුල්ල, වීර්යපුර ප්‍රදේශයේ කඳු මුදුනක අද (09) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරෙමින් තිබෙන බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

කඳු මුදුනේ ඇතිවී තිබෙන ගින්න පාලනය කිරීමට මේ වන විට යුධ හමුදා නිලධාරීන් අදාල ප්‍රදේශය වෙත යොදවා ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එල් එම් උදය කුමාර සඳහන් කර සිටිනවා.

(Neth)