Price of a 450g loaf of bread has been reduced by Rs.5 with immediate effect, All Ceylon Bakery Owner's Association (ACBOA) said.
පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමණෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
Regardless of title or position, stringent legal action will be taken against any individual who attempts to disturb national peace, newly-appointed Defence Secretary Major General (Retd) Kamal Gunaratne said yesterday.
Former Defence Secretary Hemasiri Fernando and Police Chief Pujith Jayasundara have been further remanded until December 3 upon orders issued by the Colombo Chief Magistrate's Court.
Easter Sunday bombs had not been a factor which had determined the results of the Presidential election in predominantly Catholic areas as there may have been other issues which led the people in the areas concerned to vote as they did, Catholic politicians in the area said today.
Following the increase in the price of wheat flour, the All Ceylon Bakery Owner's Association (ACBOA) had decided to increase the price of a loaf of bread by Rs.5 from midnight today.
අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේට පැලඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මේ දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජනයාට වැඳපුදා ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරේ.
Following the increase in the price of wheat flour, the price of a loaf of bread must be increased by Rs.5 after receiving written assurances from two of the main wheat flour milling companies, All Ceylon Bakery Owner's Association President N.K. Jayawardena said
Some 17 houses were partially damaged after a small tornado hit Medakimbiya area in Wanduramba, Galle, last afternoon (19), Galle District Disaster Management Centre (DMC) said.
Another financial misappropriation of Sri Lanka Rupavahini Corporation has come to light recently.
Around 80 percent voter turnout was recorded as the 2019 Presidential election ended this evening.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති වීමෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම බිඳවැටුණ බව තමිල්නාඩුවේ පී. එම්. කේ. පක්ෂයේ නායක එස්. රාමදොස් ප්‍රකාශ කර ඇත.
The assets of Dr. Neville Fernando Hospital in Malabe has not yet been taken over by the government, says the Director-General Finance and Accounting of the Ministry of Health sources.
Execute Director of the People’s Actions for Free and Fair Elections (PAFFREL) Rohana Hettiarachchi said average voter turnout of over 80 per cent was recorded at the conclusion of the presidential election.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ කිසිදු අමාත්‍යංශයක හෝ රාජ්‍ය ආයතනයක තමාගේ පින්තූරයක් ප්‍රදර්ශනය නොකරන බවයි. එසේම විෂයභාර අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හෝ ඡායාරූප මින් ඉදිරියට රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය නොකළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට 2021 ජනවාරි 30 දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම සේවා දිගුව ලබා දී තිබුණි.
7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට සාමකාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
Page 655 of 718