ජන්දය ප්‍රකාහ කිරීම සඳහා ජනතාව ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ කිහිපයක් එල්ලකරමින් තන්ත්රිමලේ ප්‍රදේශයේදී වෙඩි තබා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඉන්දියාවේ NDTV .වාර්තා කර තිබේ.
ජනාධිපතිවරණයක් සඳහා සිය පළමු ඡන්දය භාවිත කරන අලුත් ඡන්ද 947,606ක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කිරීමට සුදුකම් ලබා තිබේ.
In response to strengthening the Right to Information in Sri Lanka, the ‘Right to Information Guiding Manual’ was recently launched by the Ministry of Mass Media. The manual acts as a guide for Information Officers to implement the Right to Information Act in the country. The manual was developed with technical support from the United Nations Development Programme (UNDP) in Sri Lanka.
ජනාධිපතිවරණයට අදාළව ඔක්තෝම්බර් 08 සිට පසුගිය 14 වැනිදා දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3905 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Fairly heavy falls about 75 to 100 mm can be expected at some places in Sabaragamuwa, Central and Western provinces and in Galle, Matara and Kurunegala districts in the coming days, Department of Meteorology said yesterday.
The Police intervened yesterday to remove Army road blocks placed in parts of the North ahead of election day.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සදහා සිහි කැදවීමක් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ප්‍රවේශපත්‍රය සමග අනන්‍යතාව තහවුරු කිරීම සදහා පිළිගත් ලේඛණයක් අනිවාර්ය බවයි එමගින් සිහිපත් කර ඇත්තේ. ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය පිළිගන්නා ලේඛණ බවද මෙම නිවේදනයේ සදහන් වනවා.
The Pathfinder foundation, an independent think tank has developed a national security strategy (NSS) with a view to enable Sri Lanka to meet present and future challenges.
At least 50 officials, who were on election duty at the Royal College, Colombo had been admitted to the National Hospital due to food poisoning, hospital sources.
2050 වසර වන විට මෙරට ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අවසන් වී නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ආරම්භ කෙරෙන බව පොලිසිය පවසනවා.
Project of Improving Public Transport and Bus Services is being implemented with ups and downs owing to bureaucratic bungling and unnecessary delays in the implementation process, government audit query highlighted.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නම් විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී ඔහුව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මඟින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් කාන්තා මාධ්‍ය එකමුතුව නමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අළුයම අවසන් කරනු ලැබුවා.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා ඇත.
All government schools in the island will be closed today in view of the Presidential Election tomorrow, the Education Ministry announced.
දිවයිනේ සියලු පාසල් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Page 656 of 718