Saturday, March 28, 2026
Follow Us
කොරෝනා අධික්ෂණයේ සිටි ගැබිනි මව කාසල් රෝහලේදී සිය දරුවා ප්‍රසූථ කරයි… දෙදෙනාම සුවෙන්

‍කොරෝනා යැයි සැක ගැබින් කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේදී කාසල් කාන්තා රෝහලේදී සාර්ථකව සිදුව ඇත.

මව සහ දරුවා දෙදෙනාම සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරී අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළිව ඉටුකරන එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයගේ පවුලේ අය සිය ස්තූතිය පුදකර සිටී.

(Lanka Leads)