ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි ස්විස් බුද්ධි කණ්ඩායම සිය විමර්ශන වාර්තාව ස්විස් රජයට ඉදිරිපත් කර ඇත.
හන්තාන පරිසර ආරක්ෂිත කලාපයට යාබදව සරසවිගම ඉහළ කොටසේ සිදුවූ ගිනි ගැනීමක් නිසා අක්කර දොළහක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.
2005 වර්ෂයේ සිය 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දූෂණය නැමැති වරදට වසර තුනකට සිර දඩුවම් නියමවුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා .
කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවි ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පවසයි.
The Nugegoda Magistrate's Court has imposed an overseas travel ban on former CID Director Shani Abeysekara.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
On the instructions of the Acting IGP, an investigation has been launched against Colombo South Crime Division OIC IP Jayantha Silva for failing to resist from being embraced by MP Ranjan Ramanayake when the latter was being taken into custody last Saturday, sources from the police headquarters said.
SriLankan Airlines has decided to avoid the airspace of Iran and Iraq with immediate effect when operating its flights between Colombo- and London due to the prevailing unsettled situation in the Persian Gulf region.
Sri Lanka Institute of Advanced Technological Education, (SLIATE) is to be upgraded to degree awarding institute on par with university status.
Wolbachia, a naturally occurring bacterium, which can stop mosquitoes from transmitting an infection to humans, would be introduced to Sri Lanka in February as a mean to curb spread of dengue virus, National Dengue Control Unit Director, Specialist Dr. Aruna Jayasekara told Daily Mirror.
Sri Lanka is targeting the arrival of four million tourists p/a by 2020, which will drive USD7 billion in revenue and generate 600,000 direct employments
රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද බවට සැක කෙරෙන හඬපට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වසරට අදාළ නිල ඇඳුම් වවුචර් අද (08) සිට සියලූ පාසල් දරුවන්ට ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) අධිකරණය වෙත දැනුම් දුන්නේය. ඒ මෙම සිදුවීමට අදාල පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
The statement made by Minister Wimal Weerawansa that a salon named Natural Salon had been set up during the previous regime under Investment Board approval and that discussions would be held at the Cabinet meeting to terminate this project, has been challenged.
Page 650 of 732