Saturday, December 13, 2025
Follow Us
Social and Equity

හන්තාන පරිසර ආරක්ෂිත කලාපයට යාබදව සරසවිගම ඉහළ කොටසේ සිදුවූ ගිනි ගැනීමක් නිසා අක්කර දොළහක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

Social and Equity

2005 වර්ෂයේ සිය 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දූෂණය නැමැති වරදට වසර තුනකට සිර දඩුවම් නියමවුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා .

Social and Equity

Former MP Sarana Gunawaradene has been sentenced to three years in prison today by Colombo Chief Magistrate’s Court.

Social and Equity

The Nugegoda Magistrate's Court has imposed an overseas travel ban on former CID Director Shani Abeysekara.

Social and Equity

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Social and Equity

බූස්ස බන්ධනාගාරයේ පිවිසුම් ස්ථානවල භාවිත කෙරෙන ජංගම දුරකතන හඳුනාගැනීමේ ආරක්‍ෂක උපකරණ වසර දෙකක් පමණ තිස්සේ අකී‍්‍රය වී තිබෙනවා. ඒ වෙනුවට නව උපකරණ ලබාදීමට හෝ අකී‍්‍රය වූ ආරක්‍ෂක උපකරණ අලූත්වැඩියා කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ.

Social and Equity

SriLankan Airlines has decided to avoid the airspace of Iran and Iraq with immediate effect when operating its flights between Colombo- and London due to the prevailing unsettled situation in the Persian Gulf region.

Social and Equity

Sri Lanka Institute of Advanced Technological Education, (SLIATE) is to be upgraded to degree awarding institute on par with university status.

Social and Equity

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම යළි සිය මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් සිටිනවා.

Social and Equity

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත.

Social and Equity

Sri Lanka is targeting the arrival of four million tourists p/a by 2020, which will drive USD7 billion in revenue and generate 600,000 direct employments

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) හෝ හෙට (08) දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

Social and Equity

මෙම වසරට අදාළ නිල ඇඳුම් වවුචර් අද (08) සිට සියලූ පාසල් දරුවන්ට ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

Social and Equity

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

Social and Equity

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 9දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි.

බස් රථයේ සිටි තවත් මගීන් පිරිසක් තුවාල ලබා තිබේ.

Social and Equity

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Social and Equity

The statement made by Minister Wimal Weerawansa that a salon named Natural Salon had been set up during the previous regime under Investment Board approval and that discussions would be held at the Cabinet meeting to terminate this project, has been challenged.

Social and Equity

The government has decided to ban the imports of peanuts and corn from the 15th of January.