Tuesday, July 08, 2025
Follow Us
ආයුර්වේදයෙන් කොරෝනාට එරෙහිව ප්‍රතිශක්තිකරන පානයක් සහ විෂ බීජ හරණයට ධුමානයක්

‍‍වෛරස මර්දනයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පානයක් සහ විෂ බීජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙද පොළට බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ආයුරේවේද ඹෟෂධ සංස්ථාව පවසයි.

ආයුර්වේද සංස්ථාවේ නීතඥ සාගලා අභයවික්‍රම මහත්මිය කියා සිටියේ දුර්ලභ බෙහෙත්වනිල් සැකසූ අදාළ ප්‍රතිශක්තීකරණ වර්ධනයකරන කසාය හා කොවිඩ් 19 ධුමානය දැන් නිපදවා ඇති බවයි.


(Lanka Leads)