Tuesday, July 08, 2025
Follow Us
ආසාදිතයන් 132 දක්වා ඉහළ යයි - 114 ක් තවමත් රෝහල්වල

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේදී පමණක් වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 10 කි.

හමු වූ ආසාදිතයන්ගෙන් 16 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් දෙදෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

සෙසු රෝගීන් 114 දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ.

(LNW)