Tuesday, July 08, 2025
Follow Us
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් තිදෙනෙක් අද (01) හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින් කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පුද්ගලයින්ය

(Aruna)