ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වී සිට රෝගය උත්සන්න වීම හේතුවෙන් රෝගීන් දෙදෙනකු (02) ජීවිතක්ෂයට පත්ව තවත් රෝගීන් 18දෙනකු ප්‍රතිකාර සඳහා පෙරේදා (07) රාත්‍රී රෝහල් ගත කර තිබේ. හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පෙරේදා (07) දහවල් 2.00ට පමණ ආරම්භ වී ඇති මෙම වැඩසටහන ඊයේ දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබිණ. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නොයෙක් රෝගා බාධවලට ලක්වු රෝගීන් විසි දහසකට (20000) අධික පිරිසක් සහභාගිවී සිටියහ. මෙලෙස සිය රෝගය සුව කර ගැනීම සඳහා රැගෙනවිත් සිටි රෝගීන් අතරින් කාන්තාවක් හා පුද්ගලයෙක් ඔවුන්ට වැළඳී තිබු රෝගය උත්සන්න වී පෙරේදා (07) රාත්‍රි මිය ගොස් තිබේ.
ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ.
More than 750 employees attached to five locations of the Department of Zoological Gardens including the Elephant Orphanage in Pinnawala and Dehiwala struck work yesterday due to non-payment of overtime for a long time.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් මූලස්ථානය මේ වනවිටත් සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරි ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කාර්යාලයේදී අද (09) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.
Parliamentarians who took part in the two-day summit on child rights in South Asia have principally agreed that the age of marriage for an individual should be a minimum of 18 years in the South Asian region and that the general law of the country should be supreme.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ සිටියේදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (06) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අපි යුද්ධයක් ජයගත් රටක්. රටේ ආරක්ෂාව සඳහා අප තවදුරටත් කැපවී සිටිනවා යැයි ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගැටඹේ කී‍්‍රඩාංගණයේදී පෙරේදා (7 දා) පැවති ‘දියකාවා’ මුදා ගැනීමේ ආදර්ශ මෙහෙයුමක් අවසානයේ පැවසීය.
බෝරා සමුළුව මේ දිනවල බම්බලපිටියේ මහ බෝරා පල්ලියේ පැවැත්වෙයි. ලොව නන් දෙසින් බෝරාවරු 21000 එයට පැමිණ සිටිති.
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන 26 සහ 27 යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
මීට වසර 12 කට පෙර කොදෙව් දේශයේදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් ලබා ගනිමින් පෑ පෙළහර, ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි 20/20 තරගයේදී නැවත ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ලසිත් මාලිංග ඊයේ (06) පල්ලෙකැලේ පැවති තෙවන 20 – 20 ක්‍රිකට් තරඟයේදි සමත්විය.
සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.
යළි අනපේක්ෂිත ප්‍රහාරයක් ඉදිරි කාලය තුලදී එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.
වේරහැර, තුම්බෝවිල පිහිටි අක්කර දහයක පමණ ඉඩමක මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කිසිදු නීතිමය අනුමැතියකින් තොරව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පෞද්ගලික සමාගමක් සමග විසි දෙවසරක ගිවිසුමකට එළඹ ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
දඹදිව සංචාරය කිරීමෙන් පසු මෙරට පැමිණෙන සංචාරකයන් මැලේරියා උණ පරීක්ෂාව සිදු කර ගත යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්ධන ව්‍යාපාරය පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රහස් තොරතුරු වාර්තා 33 ක්, සහරාන් කල්ලියේ ජංගම දුරකථනවල තිබූ දත්ත වෙනම දුරකථන අංක ඉන්ටර්පෝල් සහ ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය විසින් රජයට සහ ආරක්ෂක අංශවලට ලබාදී ඇත.
It has been found that a powerful improvised explosive called urea nitrate - widely used by terrorists, had been used for the Ester Sunday explosions, Government Analyst K.A Waliyange said.
Page 648 of 688