Friday, February 06, 2026
Follow Us
කොරෝනා නිසා මියගිය පුද්ගලයෙකු ආදාහනය සඳහා ජනතාව එක්වුවොත් නීතිය ක්‍රියාත්මක කරනවා

නව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මියගිය පුද්ගලයෙකුගෙ ආදාහන කටයුතු සිදුවන අවස්ථාව්දී මින් ඉදිරියට ජනතාව එක් රැස්වුවහොත් නීතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

(Lanka Leads)