Thursday, September 18, 2025
Follow Us
Social and Equity

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වලට එම සිද්ධිය ගැන අනතුරු ඇඟවීමක් සිදුකළ බවට පොලීසියේ ඉහළ නිලධාරීන් කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළිවී තිබේ.

Social and Equity

Swiss Embassy employee Garnier Banister Francis arrived at the Criminal Investigation Department (CID) to give a statement over the incident where she was allegedly threatened by a group of unidentified men.

Social and Equity

The Singaporean Government will inform the legal position on the extradition of the prime suspect in the Central Bank bond scam to Sri Lanka in a fortnight and if all chips fall into place, the alleged fugitive Arjuna Mahendran could be produced in a Sri Lankan court soon, Cabinet Spokesman and Minister Ramesh Pathirana said today.

Social and Equity

2019 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ එක් කාණ්ඩයක් තුළ විදෙස් ජාතිකයන් වැඩිපුරම සෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධයෙන් බව නවතම ගූගල් සෙවුම් වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.

Social and Equity

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව කොළඹ ඊයේ පැවති විද්වත් කථිකාවකදී අවධාරණය කෙරුණා.

Social and Equity

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කිරීමට හා නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමට කැබිනට් තීරණයක් ගෙන තිබේ.

Social and Equity

මෙරට ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක්‌ බව රජය සොයාගෙන ඇත.

Social and Equity

පාළන ක‍්‍රමයෙහි ව්‍යාකූලතා රැසක් ඇති කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් මහජනතාවගේ ඡන්ද අයිතියද කූට ලෙස සීමා කර ඇතැයි විද්වතුන් පවසනවා.

Social and Equity

The Kurunegala Magistrate’s Court today allowed the CID to launch a fresh probe into the sterilization charges against Dr. Mohamed Shafi of the Kurunegala Hospital.

It permitted the probe on a request made by the CID.

Social and Equity

The CID on Thursday informed Colombo Chief Magistrate Lanka Jayaratne that there was no evidence to show any connection to an alleged abduction of the Swiss Embassy employee Garnier Banister Francis.

Social and Equity

ගෙවුණු සතිය තුළ වැලිජාවාරම් කරුවන් මහා පරිමාණයෙන් වැලි කැපීම හේතුවෙන් යාපනය කයිට්ස් ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

Social and Equity

The Central Environmental Authority (CEA) is studying on imposing a ban on the usage of single use plastic or disposable plastics like drinking straw, CEA Director of Investigation N. F. Gamage told Daily Mirror.

Social and Equity

The CID has arrested the two persons who spoke at the ‘white van’ press conference that was organised by Dr Rajith Senaratne prior to the presidential election, last night, police said.

Social and Equity

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එකඟ නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත.

Social and Equity

රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

Social and Equity

A 24-hour water cut will be imposed on several areas in Colombo starting from 8.00 p.m. tomorrow till 8.00 p.m. on Sunday (15) due to the on-going Metro Colombo Urban Development Project, the National Water Supply and Drainage Board (NWSDB) said.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට පූර්ව අනතුරු හැඟවීමක් කර නොතිබුණු නමුත් ප්‍රහාරය පිළිබඳ එවන් පූර්ව දැනුම් දීමක් කළ බව හැඟවෙන ලිපියක් පොලිස් පොතට ඇතුළත් කරන ලෙස එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් දින දෙකකට පසු තමන්ට බලපෑ කළ බව එවකට ජම්පටා පොලිස් මුරපොලේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ලහිරු ප්‍රදීප් උදයංග මහතා චෝදනා කරයි.

Social and Equity

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාවක් මේ මස 22 වැනිදාට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට කටයුතු කරන බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පවසයි.