වැඩිකළ තිරිගු පිටිමිල කිසිසේත් අඩු නොකරන බවට පී‍්‍රමා සමාගම තිරිගු පිටි අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.
The Attorney General has filed indictments in the Avant-Garde arms trafficking case against Avant-Garde Chairman Nissanka Senadhipathi and seven others.
In a major development in Colombo Stock exchange, (CSE) the ownership of MTD Walkers PLC., one of the oldest and largest construction companies in Sri Lanka changed hands for the third time within a period of lee than one half years.
මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත හෙලා තිබෙනවා.
The survey of elephants which was due to be held out on September 13, 14, 15 had been postponed due to the rains, the Wildlife Conservation Department said.
Starting from November this year, the government will introduce an eye scan recognition system for all Sri Lankans applying for passports, Immigration Controller General Pasan Ratnayake said.
සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ඊයේ(10) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
මාසිකව සිදුවන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (10) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
බදුල්ල, වීර්යපුර ප්‍රදේශයේ කඳු මුදුනක අද (09) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරෙමින් තිබෙන බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.
ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.
The Presidential Commission investigating the corruption within the current government has summoned MP Duminda Dissanayake today pertaining to the investigation on the Agriculture Department building.
Leading drug dealer M.N. Mohamed Imran alias Kanjipaani Imran was remanded until September 20 by Colombo Chief Magistrate Lanka Jayaratne today for threatening a Police Officer over the phone, Police Spokesman Ruwan Gunasekera said.
මොණරාගල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.
Army Commander Lt. Gen. Shavendra Silva has reportedly made several changes within the military.
කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය සහ ගොඩනැගිලි උපකරණ විකුණා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය. අයි.එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව හෙට (10) දින සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියෝග කළේය.
බම්බලපිටිය ප්‍රදේශය ආශ්‍රිතව පැවැති බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් සියයට 90 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නතර වී තිබෙනවා.
සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Page 647 of 688