Tuesday, March 24, 2026
Follow Us
ඇදිරිනීතිය නොතකා දේව මෙහෙයක… සියල්ලන්ම පොලිස් අත්අඩංගුවට..

ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Lanka Leads)