Saturday, May 10, 2025
Follow Us
MCC ගිවිසුම හරහා මෙරට ඉඩම්වලට සිදුවන දේ ගැන ජවිපෙ කියයි

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මෙරට ඉඩම්වල සම්පූර්ණ විස්තර, අදාළ සමාගමට අනිවාර්යයෙන්ම ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කලේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපතිවරණයක් අබියස රටට බලපාන මෙවැනි ගිවිසුම්වලට අත්සන් තැබීම සුදුසු නොවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

(Neth)