Twenty one more Covid-19 infected patients were reported this evening increasing the total cases to 795, the Health Ministry said.
කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දින ජිවිතක්ෂයට පත්වූ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු නොකර ඇති බව වාර්තා වනවා. එම කාන්තාව ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
A 52-year-old Covid-19 infected woman died at the Infectious Disease Hospital (IDH) today, reporting the 9th COVID-19 death in Sri Lanka, Director Health Services Dr. Anil Jasinghe said.
ඊයේ දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර,කොළොන්නාව ප්‍රදේශවලින් හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝන වෛරසය අසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ දිනයේදී (05) කොළඹ ප්‍රදේශ 4කින් එනම්, ජාතික රෝහල, රාජගිරිය, කොලොන්නාව, මෝදර යන ප්‍රදේශවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවත් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ කෙරෙමින් පවතින බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Twenty-nine persons from Bandaranayakapura in Rajagiriya have been directed for a quarantine process, stated the Public Health Inspector (PHI) of the area.
Nearly 30,000 Polymerase Chain Reaction (PCR) tests have been conducted in Sri Lanka as of May 5 with 1,396 tests conducted yesterday, Health Promotion Bureau (HPB) said.
අද රාත්‍රියේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය නැවත පැනවීමට නියමිත බව වාර්තා වනවා.
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.
අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි තම පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා තමන්ගේ නිල තත්ත්වය භාවිතා කොට බලධාරීන්ට අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් එල්ලවී යනුවෙන් පළවන වාර්තාවන් අසත්‍ය බවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
Former Central Bank Governor and Senior Economic Adviser to the prime minister - Ajith Nivard Cabraal has refuted claims citing that his children were among the Sri Lankans who had behaved agitatedly at the Katunayake Bandaranaike International Airport, after being repatriated from the UK.
මත්පැන් සිල්ලරට අලෙවි කිරීමේදී සීයයට 70ක විශේෂ බද්දක් අය කිරිමට නව දිල්ලි බලධාරින් තීරණය කර තිබෙනවා. "විශේෂ කොරෝනා ගාස්තුවක්" ලෙස මෙම විශේෂ බද්ද නම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. අද (05) සිට එම විශේෂ බද්ද අය කිරිම සිදුකරනු ලබනවා.
සිංගප්පූරුවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 180 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (06) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
The total number of Covid-19 infected cases increased to 771, the Ministry of Health said.
A girl among the group of Sri Lankans repatriated from UK yesterday (04) has been admitted to the Negombo hospital after showing symptoms of Covid-19.
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
A total of 138 persons from Rajagiriya, Kolonnawa & Kolabissa in Kandy had been sent to quarantine centres after one Covid-19 positive case was identified from each area, Army Commander Lieutenant General Shavendra Silva said.
ඊයේ (04) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 33 දෙනා අතරින් 31 දෙනෙකුම නිවාඩු ගොස් යළි කැඳවූ නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Page 605 of 745