Wednesday, April 01, 2026
Follow Us
Social and Equity

කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමක් ලෙස ලබන 11 වැනිද දින සිට තම සාමාජිකයන්ගේ දෛනික ආදායමෙන් රුපියල් 100 ක මුදලක් රජයට ලබාදීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ‘අරුණ’ ට පැවැසීය.

Social and Equity

The General Secretariat of the Organization of Islamic Cooperation (OIC) has expressed its deep concern over reports on escalating hate speech and hostility towards Muslims in Sri Lanka, the promotion of biased and rejected allegations holding members of the Muslim community responsible for the spread of the novel coronavirus pandemic (COVID-19) in the country as well as reports that authorities cremated bodies of the Muslim victims of the pandemic and arrested community members who rejected these practices.

Social and Equity

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබන සඳුදා (11 වැනිදා) සිට යොදවන දුම්රියයන්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් හයසියයක පමණ පිරිසක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Social and Equity

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම නිසා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

Social and Equity

One more person has tested positive for COVID-19 as of 11.58 pm on Thursday (07), says the Ministry of Health.

Social and Equity

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් කෙරිණි.

Social and Equity

කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.

Social and Equity

Sri Lanka has renewed efforts to further strengthen bilateral relations with South Africa at a time the country is facing a severe financial crisis surpassing the Covid- 19 crisis.

Social and Equity

වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව යන රටවල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු යොදා තිබෙනවා.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතකර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහලෙන් අද පිටව ගොස් තිබෙනවා.

Social and Equity

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

Social and Equity

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

Social and Equity

A group of 197 Sri Lankans stranded in Dubai due to travel restrictions amidst the coronavirus pandemic has arrived in the island this morning, onboard a special SriLankan Airlines flight.

Social and Equity

ඊයේ (06) දිනයේදී මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 29ක් බවත් ඒ අතරින් 24 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Social and Equity

ඊයේ (07) දිනයේ හඳුනා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයින් 27 දෙනා අතරින් 25 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

Social and Equity

Economic Advisor to the Prime Minister and Former Central Bank Governor, Ajith Nivaard Cabraal today denied social media reports that ‘his son and daughter who had arrived recently in Sri Lanka on a special flight from London, had misbehaved at the airport upon arrival demanding VIP treatment.’

Social and Equity

Although the Rs. 5,000 allowance have been approved for cinema hall workers, a delay had occurred due to the National Film Corporation unable to compile necessary data on these workers.