Tuesday, February 10, 2026
Follow Us
උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.

මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

(Aruna)