මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසදිතයින්න් ගණන 122 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
Aranodaya Mawatha at Obeysekerepura in Rajagiriya, has come under scrutiny following the information that two children and four adults, who had gone on a pilgrimage with a pastor, were found with symptoms of Covid-19, Municipal Council Chief Medical Officer Manoj Rodrigo said today.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවේදී ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පවසයි.
The main suspect wanted over the suicide bomb attack at Zion Church in Batticaloa on Easter Sunday, has been arrested by the CID, Police Spokesman Jaliya Senaratna said today.
විදෙස් රටවල සිට පැමිණෙන නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
Contend that overturning Supreme Court decision is a blow to the rule of law
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව දින දෙකක් තුළ නවතම රෝගීන් කිසිවෙකුත් වාර්තා නොවුනු ශ්‍රී ලංකාව ඊයේ(28 ) දිනයේදි වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත ප්‍රස්තාරය උත්ක්‍රමණය වීමක් දක්නට ලැබේ.
කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Request Thomas & Royalists to appreciate this with sober reflection
Fears of an outbreak of corona spread after a SL Airlines pilot who attended match tested positive for COVID -19
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද(29) සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදීය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා වෛරසය පැතිර යාහැකි බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
Easter services in the Colombo Archdiocese have been cancelled due to the COVID-19 crisis while other dioceses including Chilaw are also likely to call off the services depending on the situation.
කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබේ.
මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.
Page 606 of 726