The Government has introduced several new regulations amid the Covid-19 epidemic.
Eleven more patients had tested positive for COVID-19 today increasing the number of cases to 321 in the country, the Health Ministry said.
කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
Seven more Covid-19 infected patients have been identified increasing the total number of infected cases to 330, the Health Ministry said.
කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් වෙනුවෙන් ගෙවන රු. 5000 දීමනාව තවත් පුද්ගල කණ්ඩායම් කිහිපයකට ලබාදීමට රජය තීරණය කර ඇත.
The Fish Traders Union says that the Peliyagoda fish market is to be closed for three days from tomorrow (22).
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට නැවත ආරම්භ කර ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.
දුම්රිය සේවය යළි යථා තත්වයට පත් කරන්නේ නම් ඊට පෙර දුම්රිය සේවකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් තහවුරු කළයුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එසේ නොමැතිව දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම පිළිබඳව පමණක් බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් එය දුම්රිය සේවකයන්ගේ මෙන්ම මගීන්ගේද ජීවිත අනතුරේ හෙළීමක් බවයි එම සන්ධානයේ කැඳවුරම්කරු එස්.පී. විතානගේ මහතා පෙන්වා දෙන්නේ.
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ඔබ කාර්යාලයට යනවිට අනුගමනය කළයුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව රජය ප්‍රකාශයට පත්කර තිබේ.
නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.
The Archbishop of Colombo, Cardinal Malcolm Ranjith, today demanded action against politicians for negligence which led to the Easter Sunday attacks.
අද දිනයේ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් 11දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
The Wakf Board of Sri Lanka under which all mosques in the country are registered with, has extended the directions which have prevailed in the country thus far including the closure of mosques and prohibition of the distribution of food such as porridge, particularly during the month of Ramadan.
More than 1,000 people belonging to 242 families from Bandaranayake Mawatha in Colombo 12, have been sent to quarantine centres, the Army said.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.
පකිස්ථානයට ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 113 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය අද (21) දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
Five more patients had tested positive for COVID-19 today increasing the number of cases to 309 in the country, the Health Ministry said.
Page 607 of 739