Monday, October 05, 2026
Follow Us
මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 22 ක්

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගැණුනි.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වේ.

(Aruna)