Colombo is likely to shift from curfew to a lockdown from 4 May onwards, with greater freedom of mobility for citizens and less restrictions on economic activity.
කොවිඩ් 19 රෝගය ඇති කරමින් ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ නව කොරොනා වෛරසයේ A කාණ්ඩය බව අධ්‍යනකින් හෙලි වී කිබෙනවා.
Three more persons have tested positive for COVID-19, raising total cases count in Sri Lanka to 420, the Ministry of Health says.
Eight new cases being reported to have contracted the virus has brought the tally of the total number of cases in the country to 460, stated the Army Commander Lieutenant General Shavendra Silva.
මේවන විට රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඉකුත් දිනවලදී දිස්ත්‍රීක්ක 04ක් සහ තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට හැර සෙසු සියලූ ප‍්‍රදේශවලට දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කර තැබුණා.
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (24) දිනයේ සවස 5.30 වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙක් සහ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායන කඳවුරු වෙත යවන ලද පුද්ගලයින් 11 දෙනෙක් කොරෝනා ආසාධිත රෝගීන් බවට තහවුරු වීමත් සමගයි.
කොරෝනා වෛරසය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වන්නේ ආසාධිත පුද්ගලයකුගේ කිවිසුම් හෝ කැස්සේ දී පිටවන ශ්වසන ජල බිඳිති ඔස්සේ බව මේ වන විට තහවුරු වී ඇති අතර ද්‍රව්‍ය හෝ වස්තූන් මඟින් ද වෛරසය පැතිර යා හැකි බව මේ වනවිට සොයා ගෙන තිබේ.
කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ආකාරය පිළිබඳ පැහැදිලි විස්තර සහිත පරීක්ෂණ වැඩපිළිවෙල දැන් හෝ රටට හෙළිකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 15 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා.
කොළඹ නගරසභා බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (24) තහවුරු වූ බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.
In a letter to President Gotabaya Rajapaksa, the Government Medical Officers Association (GMOA) said one of the reasons for delay in rapid testing for COVID-19 in the country was the Health authorities' failure to endorse the GMOA proposal though the political authorities did.
A special SriLankan Airlines flight UL 144 carrying 163 Sri Lankans stranded in Mumbai, India, due to COVID- 19, arrived at the Bandaranaike International Airport (BIA), Katunayake this afternoon.
අග්‍රාමාත්‍ය නිලනිවස වන අරලියගහ මන්දිරයේ සේවකයකු තද උණ රෝගී තත්වයක් මත ඊයේ (24) දිනයේදී රෝහල්ගත කර ඇති බවත් එහි තවත් සේවකයින් 240කට වැඩි ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට ලක් කර ඇති බවත් ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.
A special flight carrying 76 Sri Lankan students, who were stranded in Nepal, has landed at the Bandaranaike International Airport (BIA) a short while ago, says Ada Derana correspondent.
The suspension of scheduled flights of SriLankan Airlines due to Coronavirus (COVID-19) outbreak has been extended till May 15, the Airlines said.
In terms of air quality, As at 4am today, Colombo’s air pollution status stood at good level of 17, as measured by PM 2.5 (fine particulate matter).
Sri Lankan authorities should uphold due process rights and ensure that recently detained prominent Muslim personnel have proper access to lawyers, Human Rights Watch said today.
Page 592 of 726