Friday, September 19, 2025
Follow Us
Social and Equity

ග්‍රෑන්ඩ්පාස් නාගලගංවීථිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයන් 113 දෙනෙකු නිරෝධන කටයුතු සඳහා පූනානි සහ සාම්පූර් නිරෝධන මධ්‍යස්ථාන වෙත යොඋමු කර ඇත.

Social and Equity

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබා ගැනීමට භාවිත කරන උපකරණ, මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

Social and Equity

සාමාන්‍ය ජීවන රාටවට කෙතරම් ඉක්මනින් යළි එළඹිය හැකිදැයි තීරණය වන්නේ මහජනතාවගේම හැසිරීම අනුව බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

Social and Equity

ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 20 ඉක්මවා තිබෙනවා. ඒ අනුව දැනට වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 134 ක්.

Social and Equity

After having identified another 32 persons who were potentially exposed to the 28 individuals previously taken into naval custody in Suduwella area, the Navy sent them to the Naval Quarantine Center in Nachchikuda, Mannar on 13th April 2020.

Social and Equity

A 24-hours hotline 0710301225 for pregnant mothers has been initiated by the Sri Lanka College of Obstetricians and Gynaecologists (SLCOG).

Social and Equity

The ward of the Teaching Hospital in Kalubowila, which was closed after a COVID-19 patient was identified, has been reopened after two weeks, Hospital Director Dr. Asela Gunewardena said today.

Social and Equity

SriLankan Airlines has extended its temporary suspension of flights till 30th of April 2020.

Social and Equity

Another positive case of COVID-19 has been confirmed in Sri Lanka as of 11.30 on Monday, says the Ministry of Health.

Social and Equity

ජාතික රුධිර පාරවිලන සේවය මේ වන විට ප්‍රමාණවත් රුධිර සංචිත අඛණඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා ඇත.

Social and Equity

The curfew imposed on 19 districts will be temporarily lifted at 6.00 am on the 16th of April and re-imposed at 4.00 pm the same day.

Social and Equity

Pushing Covid-19 hit farmers from frying pan into fire; the government has suspended the programee of purchasing vegetables directly from cultivators with effect from Friday 11.

Social and Equity

කොරෝනා වෛරසය සමජාය තුල සම්ප්‍රේෂණය වීම අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙක් මෙරටින් හදුනාගෙන තිඛේ.

Social and Equity

The Sri Lanka Institute of Nanotechnology (SLINTEC) is ready to produce at least 3000 swabs used for COVID – 19 tests daily, amidst growing calls for increase testing.

Social and Equity

මෙරට නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී තිබෙනවා.

Social and Equity

කොවිඞ් -19 හෙවත් නව කොරෝනා ව්‍යසනයත් සමග රට පුරාම ඇඳිරි නිතිය පනවා විවිධ සීමා කිරීම් ද සිදු කර තිබුනත් මෙම ව්‍යසනයත් සමග ඇති වූ යහපත් ප‍්‍රවනතා ද තිබෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

Social and Equity

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද(13) දිනයට යෙදී තිබේ.