ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පිරිස නිරෝධානයට යොමු කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සමග එක්ව කටයුතු කළ පොලිස් නිලධාරීන් පිිරිසක් ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.
A total of 198 Navy personnel are reported to be infected with COVID-19 in Sri Lanka as of 06.00 p.m. today.
කොරෝනා රෝගීන් ‘පොකුරු’ වශයෙන් හමුවීම සහ එසේ හමුවන ‘පොකුරුවල’ සිටින රෝගීන් පිරිස මෙලෙස දිගින් දිගට ම ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝගය පාලනය කර ගැනීමට නොහැකි අනතුරුදායක තත්ත්වයකට රට පත්වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
කොළඹ වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිරෙන්නේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් නිසා බවත් ඔවුන්ව පාලනය කරගන්නා ලෙස එම වතුවල ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Hiru TV News Director - Sudewa Hettiarachchi and prominent TV personality of the channel - Rangana De Silva have reportedly resigned from the TV station and joined the a competitive TV channel.
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සුදානම් වූයේ චීනයේ වුහාන් පළාතේ සිට පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ආ වකවානුවෙමයි.
ඊයේ (28) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 31 දෙනා පිළිබඳ විස්තරයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරිපත් කළේය.
Eight more Covid-19 infected patients were recovered and discharged from the hospital today, the Health Ministry said.
මෙරටින් මෙතෙක් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
The President’s Office said in a note to the Acting Police Chief that, lawyers can use their identity cards (ID) issued by the Bar Association of Sri Lanka (BASL), or any other ID card certifying their professions to travel for court sessions when the curfew is lifted.
අද වන විට රටම කතා කරන වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පාදක වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සම්බන්ධයෙන් අප ඉකුත් අප්‍රේල් මස 06 වෙනිදා nethnews.lk වාර්තා කර සිටියෙමු.
ඊයේ (27) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා වෛරස් ආසාදිතයින් හතර දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Manning Market, which is currently closed, will be open from today. Accordingly, the market will be open every day except Sunday from 4am to 1pm.
අද (28) අළුයම 5.00 ට ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල සාමාන්‍ය ජනජීවිතය යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කෙසේවෙතත් වෙනදා ඇදිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී මෙන් නොව අද දිනයේ නගර වෙත පැමිණෙන ජනතාවගේ අඩුවක් බොහෝ ප‍්‍රදේශවලින් දක්නට ලැබීම කැපී පෙනෙන සිද්ධියක්.
The Director General of Health Services says that 1,400 Polymerase Chain Reaction (PCR) tests were carried out within Monday (27).
The number of COVID-19 infected patients has increased to 611 in the country, along with the 12 patients who were identified , the Health Ministry said. Earlier, 11 patients were reported yesterday.
බලපත‍්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12%ක් දක්වා සීමා කර තිබෙනවා.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.
Page 590 of 726