Six more persons have tested positive for COVID-19, stated the Director-General of Health Services Dr. Anil Jasinghe.
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුළ පාලනය වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග වර්තමානයේ උද්ගත වී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉස්ලාම් ආගමික නියෝජිතයින් අතර අද (17) පවත්වා තිබෙනවා.
ශී‍්‍ර ලංකා ජාතික රෝහල අමතා රෝගීන්ට දුරකථනයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව් කේ වික‍්‍රමසිංහ පවසන්නේ කෝවිඞ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලූ ප‍්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් මේ වනවිට විවිධ අපහසුතාවයන්ට මුහුණ දී ඇති බවයි.
ඇදිරි නීතිය කි‍්‍රයාත්මකවීමත් සමග ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ඒකක සදහා රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන සදහා ග‍්‍රාම නිලධාරීන් අද සිට යළි එක් වනවා.
Seven more Covid-19 infected patients were recovered and discharged from the hospital today, the Health Ministry said.
The toll of Covid-19 cases in Sri Lanka has increased to 248 with four Covid-19 infected patients being reported today, the Health Ministry said.
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවසීය.
Four Covid-19 infected patients were reported increasing the total cases to 242, the Health Minister said.
කොරෝනා වෛරසය ආසාදනය වූ කොටහේනේ කාන්තාවගේ දෙවන පුත‍්‍රයා ලගින් ඇසුරු කල ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තුන් දෙනෙකු අද (18) උදෑසන නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාල කාන්තාවගේ දෙවන පුත‍්‍රයා කිහිප වතාවක්ම ග‍්‍රෑන්ඞ්පාස් ශ‍්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප‍්‍රදේශයට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (16) දිනයේදී දිවයින පුරා කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ 500ක් සිදුකලත් එකඳු කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.
ඊයේ (17) දිනයේ වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් හය දෙනාම පවුල් දෙකකට අයත් පුද්ගලයින් බවත් ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
රට නැවත යථා තත්ත්වට පත් කිරීම සඳහා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
The Government Medical Officers’ Association (GMOA) has written to COVID19 National Task Force Chairman and Army Commander Lieutenant General Shavendra Silva requesting him to consider establishing task force groups at a district level.
Two more people tested positive for the coronavirus in Sri Lanka taking the total detected in Sri Lanka to 244 late last evening.
The Government has been urged to issue guidelines for all forms of public transport prior to commencing transportation with specific attention on overcrowding.
Page 589 of 719