The Isolated areas in Beruwala and Akurana in Kandy have been re-opened from today, Army Commander Shavendra Silva said. Akurana in Kandy and Pannila and Cheenakotuwa in Beruwala were isolated due to COVID-19 threats several weeks ago.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් කොරෝනා පරීක්ෂණයට ලක්කිරීම සඳහා ඔවුන්ගෙන් සාම්පල් ලබාගැනීමේ කටයුතු ඊයේ (02) දිනයෙන් අවසන් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Deputy Inspector General of Police Ajith Rohana says that it is possible to celebrate Vesak at home in isolation according to quarantine rules.
කොළඹ ගුණසිංහපුර බස් නැවතුම් පොළ ප්‍රදේශයේ සිටියදී නිරෝධායනය වෙනුවෙන් මුලතිව්, කේප්පාපිලව්, ගුවන් හමුදා කඳවුර වෙත ගෙනැවිත් සිටියදී ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සවස මුලතිව් ප්‍රදේශයේදී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා.
The Joint Postal Trade Unions Front has decided not to open post offices and sub post offices until facilities are provided at the start and destination post offices to disinfect all the letters and parcels that are handed over to the Colombo Central Mail Exchange and other post offices in the country.
The toll of patients who recovered from Covid-19 in Sri Lanka has risen to 172 as ten more patients have recovered and been discharged from the hospital, the Health Ministry said.
ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සදහා අවශ්‍ය කාර්යමණ්ඩලය රැගත් බෝයිං 767-300ER වර්ගයට අයත් විශේෂ ගුවන් යානයක් අද (03) දින නෙදර්ලන්තයේ සිට පැමිණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වනු ලැබුවා.
Three more persons in Sri Lanka have been tested positive with the COVID-19 virus, said the Ministry of Health.
නව කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා ආහාර පුරුදුද හේතුවක් වන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.
ලබන 04 වනදා එනම් අනිද්දා සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට පත්වී මැයි මස 18 වැනිදාට වසර 11ක් ගතවන අවස්ථාවේදී මෙම පොලිස් වාර්තාව ප‍්‍රකාශයට පත්වී ඇත.
බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් යානා කිහිපයක් යොදවා ඇත.
‘කෝවිඞ් – 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ (01 වැනිදා) දැනුම් දී ඇත.
පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට මුදල් ගෙවා සුඛෝපභෝගී හෝටල්වල නිරෝධායනය වීමේ අවස්ථාව රජය විසින් සලසා ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවපත්ව නිවස කරා ගිය පුද්ගලයෙකුට ද යළි එම වෛරසය ආසාදනය වී ඇති බව ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
ඊයේ (01) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 25 දෙනා අතරින් 18 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Page 588 of 726