Thursday, September 18, 2025
Follow Us
Social and Equity

අද දිනයේ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් 11දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ‌සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

The Wakf Board of Sri Lanka under which all mosques in the country are registered with, has extended the directions which have prevailed in the country thus far including the closure of mosques and prohibition of the distribution of food such as porridge, particularly during the month of Ramadan.

Social and Equity

More than 1,000 people belonging to 242 families from Bandaranayake Mawatha in Colombo 12, have been sent to quarantine centres, the Army said.

Social and Equity

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

Social and Equity

පකිස්ථානයට ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 113 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය අද (21) දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

Social and Equity

Five more patients had tested positive for COVID-19 today increasing the number of cases to 309 in the country, the Health Ministry said.

Social and Equity

Eleven more patients had tested positive for COVID-19 today increasing the number of cases to 321 in the country, the Health Ministry said.

Social and Equity

කොවිඩ් වෛරසයේ අවදානම අවසන් බවට, වෛරසය පරාජයට පත්කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද ශ්‍රී ලංකාව තුළ වෛරසය තවමත් උපරිම මට්ටමට හෝ ලඟා වී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

Social and Equity

දැනට පොකුරු වශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ පොකුරු ප්‍රමාණය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් රෝගය පාලනය කරගැනීමේ අවස්ථාව ද ගිළිහී යාහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් වෙනුවෙන් ගෙවන රු. 5000 දීමනාව තවත් පුද්ගල කණ්ඩායම් කිහිපයකට ලබාදීමට රජය තීරණය කර ඇත.

Social and Equity

The Fish Traders Union says that the Peliyagoda fish market is to be closed for three days from tomorrow (22).

Social and Equity

ඊයේ (20) දිනයේ පිළියන්දල ග්‍රාමෝදය මාවතෙන් හමුවූ කොරෝනා ආසාදිතයාට එම වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් පරීක්ෂණ සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට නැවත ආරම්භ කර ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.

Social and Equity

දුම්රිය සේවය යළි යථා තත්වයට පත් කරන්නේ නම් ඊට පෙර දුම්රිය සේවකයන්ගේ සනීපාරක්ෂක පහසුකම් තහවුරු කළයුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එසේ නොමැතිව දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම පිළිබඳව පමණක් බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් එය දුම්රිය සේවකයන්ගේ මෙන්ම මගීන්ගේද ජීවිත අනතුරේ හෙළීමක් බවයි එම සන්ධානයේ කැඳවුරම්කරු එස්.පී. විතානගේ මහතා පෙන්වා දෙන්නේ.

Social and Equity

Sri Lanka yesterday recorded its highest ever case load of positive COVID-19 patients in the country bringing the total to 304.

Social and Equity

නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

Social and Equity

The Archbishop of Colombo, Cardinal Malcolm Ranjith, today demanded action against politicians for negligence which led to the Easter Sunday attacks.

Social and Equity

Sri Lanka today commemorates the one-year anniversary of the coordinated terror attacks that left the country devastated on the 21st of April 2019.